D Brothers - dieza.NET
Ruu Chaya
[Intro]
Em G D C
G C D G
[Chorus]
Em       G             C
ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා.
G                C        Am        D
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා.
G         C          D          C
ජීවිතේ මෙතුවක් තරම් නුඹගෙන් සදක් සේ පායා.
G                 C      Am           D
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුබේ රූ චායා.
[Verse]
Em      G            C     Am
කීව පෙම් වදන් මතක් වෙන වාරයක් පවා.
G            D          C       Am
නුඹ රෝස මල් වලින් තැනූ පෙම් යහන සුන් වුනා.
Em       C            D   Em
ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා.
G        C     F          G      Am
මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා.
Em       C            D   Em
ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා.
G         C     F          G     Am
මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා
Em            C         Am
රෝසමල් කුමාරියේ නුඹ රැවටුනා තමා.
G         C         Am          C
මමත් හරි ආදරෙයි කියා නුඹෙන් නෑ කිසීම දේ පතා.
C               Em           D
Em       G          D         C    G
නුඹට හැකි මා පිටින් නුඹ ලත් දුකත් පිටමන් කරන්න සදා...
ආදරේ සද මා....
[Verse 2]
Em      C          Em    D         C       F          G
ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා නුඹත් දුර යන්න යාවි මේ සිතින් බැදි ආදරේ දාමා
G     Em         C         Am
කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා.
Em    G        C     Em              F
කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් විදින්නෙද මා
G       C        Em      G
කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා
Em    G        C     Em                F
කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් කොහේ සද මා
Em      C         Em    D
ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා.
G                 C      Am           D
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා.
G         C          D          C
ජීවිතේ මෙතුවක් තරම් නුඹගෙන් සදක් සේ පායා.
G                 C      Am           D
නුඹ ඈත ගියේද නොයන ලෙසට කෝ නුඹේ රූ චායා.
The post Ruu Chaya first appeared on dieza.NET.