Аппликатуры аккордов:
[Intro] Em G D C G C D G [Chorus] Em G C ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා. G C Am D නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා. G C D C ජීවිතේ මෙතුවක් තරම් නුඹගෙන් සදක් සේ පායා. G C Am D නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුබේ රූ චායා. [Verse] Em G C Am කීව පෙම් වදන් මතක් වෙන වාරයක් පවා. G D C Am නුඹ රෝස මල් වලින් තැනූ පෙම් යහන සුන් වුනා. Em C D Em ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා. G C F G Am මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා. Em C D Em ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා. G C F G Am මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා Em C Am රෝසමල් කුමාරියේ නුඹ රැවටුනා තමා. G C Am C මමත් හරි ආදරෙයි කියා නුඹෙන් නෑ කිසීම දේ පතා. C Em D ප්‍රාතිහාරෙන්වත් යලිත් අපි එක් වුනොත් සදා. Em G D C G නුඹට හැකි මා පිටින් නුඹ ලත් දුකත් පිටමන් කරන්න සදා... ආදරේ සද මා.... [Verse 2] Em C Em D C F G ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා නුඹත් දුර යන්න යාවි මේ සිතින් බැදි ආදරේ දාමා G Em C Am කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා. Em G C Em F කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් විදින්නෙද මා G C Em G කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා Em G C Em F කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් කොහේ සද මා Em C Em D ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා. G C Am D නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා. G C D C ජීවිතේ මෙතුවක් තරම් නුඹගෙන් සදක් සේ පායා. G C Am D නුඹ ඈත ගියේද නොයන ලෙසට කෝ නුඹේ රූ චායා.